Skip to main content

Posts

Showing posts from June 10, 2021

ශාන්ත ජොආන් ඩි ආර්ක් / St. Joan of Arc

ශාන්ත ජොආන් ඩි ආර්ක් 👉 St, Joan of Arc - English ⦁ වර්ෂ 1412 ජනවාරි මස 6 වන දින උපත ලද ජොආනා ඩි ආර්ක් දුටූවන් වසඟ කරවන රූ සපුවකින් හෙබි තැනැත්තියක වූවාය.   ⦁ ජොආනා දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයාය.  ⦁ ප්‍රංශ රාජ්‍යයට අය් මියුස් ගඟේ, ෂැම්පේන් නම් සුන්දර පළාතේ ඩොමරි නම් කුඩා ගම්මානය      ඇගේ උපන් බිමයි. ⦁ දිළිදු වුවද, ගුණධර්මයෙන් පොහොසත්, මාපිය යුවලකගෙන් උපත ලද ඇය, කුඩා කළ ඉතා කීකරු දියණියක් වූවාය.  ⦁ දුගී බව නිසා ලිවීමට, කියවීමට හැකියාවක් නොමැති වුවත් ඉවුම් පිහුම්, මැහුම්ගෙතුම්, නූල් කැටීම් ආදී ගේදොර වැඩ කටයුතු වලට මනා සේ හැකියාවක් ජොආනාට තිබුණි.  ⦁ ජොආනා ප්‍රථම වරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබූ දින සිට ගම්වාසින්ට මහත් ආලෝකයක් විය. ⦁ නිවසේහි වැඩ කටයුතු අවසන් කළ ජොආනාගේ ප්‍රියතම කාර්යය වූයේ අසල තිබූ දෙව්මැදුරට ගොස් තනිවම දෙවිඳුන් යැදීමයි. ⦁ දිනපතා දිව්‍ය පූජා යාගයට සහභාගි වී දෙවිඳුන් ලැබීමට ඇය මහත් සේ ප්‍රිය කළාය. ⦁ යාචිඤාවේ ජීවිතයට කෙතරම් කාලය යෙදවූවද, පියාට උදව් කිරීමට මැලි නොවූ ඇය ගෙවත්තෙහි වැඩ, බැටළුවන් හා එළුවන් බලා ගැනීම වැනි කටයුතුද සතුටින් ඉටු කළ

Saint Joan of Arc

Saint Joan of Arc  👉 ශාන්ත ජොආන් ඩි ආර්ක්   - Sinhalese 1.  Joan D Arc was born on January 6th 1412. 2. Joan is the youngest child of five children in the family. 3. She was born in Domari, a small village in the beautiful region of Champagne, in the  Mius  River in France . 4.  Her parents were poor but virtuous. But she was an obedient daughter for her parents. 5. Although she could not read or write because of poverty, she was very good at cooking and handicrafts.  6. Joan was a great light to the villagers from the day that she took the first Holy Communion.  7. Her favorite spot was a chapel in the woods that was dedicated to Our Lady. 8 When she finished her homework, she quickly went to the church to pray alone.  9.  She always spent a lot of time with God. But she never neglected to work with her father. And also she     did weeding and digging gardens, gathering and tending cows in the meadows.  10. When the beggars came to home she always gave money to them or if she had no